Apps & Games

Android OS තියෙන phone & Tablet  දැන්නම් Digital Camera ත් තියෙනවානේ... තව එක එක ගැජට්. ඔය හැම එකකටම Apps & Game ගන්න තියෙන official place එක තමයි. Google Play කියන්නේ. ඉස්සරනම් ඕකට කිව්වේ Android Market කොහෙම උනත් දැන්නම් Google Play තමයි.


මම මේක ගැන නොදන්න අයටත් එක්කම පැහැදිලි කරන්නම්. දැන් කියන්න එපා මම පන්ඩිත්යෙක් කියලා. මොකද නොදන්න අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවානේ,,, අනික මම ඉගෙන ගත්ත සමහර දේවලුත් මේ වගේම blog වලින්ම ඉගෙන ගත්ත දේවල්ම තමයි.

ඔන්න වැඩේට බහිමු.

ඉස්සෙල්ලම Google Play වලට එන්න කලින්. ඔයාට Gmail account එකක් තියෙන්න ඕනේ. ඒ account එකෙන් ඔයගොල්ලනේ android device එකේ original ම එන Gmail app. එකෙනුත් log වෙන්න ඕනේ. ඊට පස්සේ Desktop vesion එකෙනුත් log වෙන්න ඕනේ.
ඔය දෙකම කලාම තමයි ඔයාගේ android device එක හඳුනාගන්නේ....


මේකේ මම දකින අවාසියක් තියෙනවා.. ඉස්සරනම්-(දැනුත් එහෙමද දන්නෑ..) Symbian OS වගේ වලට අපි computer එකෙන් හොයලා ගන්න Apps & Games වගේ දේවල්, phone එක PC එකට connect කරලා හරි ඒ file එක phone එකට import කලාම හරි install කරගන්න පුලුවන්. ඒත් Android official place (Google Play) වලදී එහෙම බෑ..
අපි PC එකෙන් අපිට ඕන දේ select කරලා intall දුන්නම ඉස්සෙල්ලම download වෙන්නේ PC එකට නෙමෙයි, phone එකටයි. එතකොට ඉතිං phone එකේ data usage එක තමයි ඉවර වෙන්නේ. හැබැයි ඕක කරන්න phone එක PC එකට connect කරන්න ඕනේ නෑ. Samsung Galaxy Y එකේනම් Gmail setting වලට ගිහින් "Use Background Data" option එක on කලාම ඇති. අනිත් device වලත් ඔයටිකනම් ඔහොම්මමයි. එතකොට automatically ඒ device එකට download වෙලා intall වෙනවා. මටත් ඕක තේරුනේ Rs150/= ක reload එකක් දාගෙන ඔහේ හි‍ටු කියලා Google Play වලින් commands දෙන්න ගියාම තමයි.


මේ Apps Games වගේ වල හොඳම ඒවා නිකං පිනට දෙන්නේ නෑ. ඒවට ගෙවන්න ඕනේ PC Software / Games වලටත් සල්ලි දෙන්න අකමැති අපි මේවගේ පොඩි ඒවා සල්ලී දීල ගනීද නේද.. හැබැයි ඉතින් සල්ලි වලට තිබුනත් හොඳම Apps & Games - Google Play වලනම් රුපියල් 1000 ට මෙහා තමයි. අනික pay කරන එකත් ලේසි Google ඉතින් PayPal එක්ක සම්බන්ද කමක් නෑනේ. මෙකට පාවිච්චි කරන්නේ Google Wallet වලට ගිහිං account එකක් හදාගත්තනම් ඉවරයි. බයවෙන්න එපා PayPal වගේම විශ්වාසවන්තයි....
මම සල්ලි දීල ගන්න ඒව ගැන ලොකු විස්තරයක් කරන්නේ නෑ.. සල්ලි වලට ගන්න ඒව නොකං ගන්න ක්‍රම ගැනයි මේකේන් කියන්නේ.....

එහනම් පටන් ගමු කෝ....

(Click on the post titles)


Viber : Free Calls & Messages
දැන් මේ viber app. එක phone එකට දාගත්තම ඔයාට පුලුවන් ඕන තරම් calls / messages යවන්න. 100% ක් ම free . හැබැයි අනෙක් එක්කෙනා ලඟත් viber app. එක දාගත්තු phone එකක් තියෙන්න ඕනේ. ඒ phone එක මොන ජාතියේ එකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ වගේම ඔයා call කරන කෙනා online ඉන්න ඕනෙත් නෑ. 
















Oxford English Dictionary Second Edition
ලෝකයේ තියෙන පිලිගත්ත English Dictionaries වලින් උඩින්ම තියෙන Dictionary එකක් තමයි Oxford English Dictionary කියලා කියන්නේ.




Battery Solo Widget Pro v1.5
Battery Widgets වලින් simple widget එකක් තමයි Battery Solo Widget Pro v1.5 කියන්නේ





Talking Friends 
ප්‍රසිද්ද Talking ටොම් ඇතුලු ගැන් එක....











Assassins's Creed
Assassins's Creed කියන්නේ හැමෝම වගේ කැමති game එකක් PC game එකක් විදියටනම් බොහෝම ජනප්‍රියයි. ඊට පස්සේ mobile game එකක් විදියටත් ගොඩක් වැඩ දාපු game එකක්. ඒත් අවාසනාවකට වගේ අපේ Samsung Galaxy Y වලට මේ game එක දාන්න් බෑ.. !
බෑ කියලා බෑනේ දැන් අපි බලමු කොහොමද මේකත් Galaxy Y" එකට ඔබා ගන්නේ කියලා.....













Raging Thunder 2 
Raging Thunder 2 කියන්නේ පොඩි පහේ car game එකක්. මමත් ජොලියට වගේ දාගෙන ඉන්නේ මේක. ඉතිං වැඩි වැඩ නෑ.. අමුතුවෙන් කරන්න කිසි දෙයක් නෑ...













Angry Birds Rio
Angry Birds කියන්නෙත් පොඩි game කෑල්ලක් එහෙම කිව්වට මෙක ගොඩක් ජනප්‍රියයි. ඉතින් කිසිම භෙදයක් නැතුව හැමෝම වගේ මේකට කැමතියි. අර මම කලින් කිව්ව Talking Friends සෙට් එක ඉස්සෙලම ආවේ iPhone වලට විතරයි වගේ මේකත් ආවේ iPhone වලටම තමයි ඒ කිව්වේ iOS වලට විතරයි වැඩ. ඒත් පස්සේ ඕකත් Android වලටත් use කරන්න පුලුවන් විදියට හැදුවා.













Artificial Intelligent Voice Control (AIVC) 
මේකත් නියමයි කියන්න පුලුවන් App. එකක්. Artificial Intelligent (කෘතිම බුද්ධිය) එකක්. ඒ කියන්නේ අපේ commands වලට අනුව මේකවැඩ කරනවා. අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන දේවල් මේකට කරන්න පුලුවන්. Commands වලට අනුව calls ගන්න message යවන්නවගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.









Gallery Lock Pro 
 ඇත්තටම මොකටද Gallery Lock එකක් phone එකකට. මාර පර්ශ්නයක් නේ...? කිසි ප්රශ්නයක් නෑ. මෙහෙම එකක් ගොඩක් අයට ඕනේ වෙනවා තමන්ගේ ඔය personal එව්වා, මෙව්වා හංගන්න. මම දන්න පොරක් ඉන්නවා මෑන් phone එක අපෙන් හංගන්න මාර වැඩ දාන්නේ. Phone lock එක, අපි දැක්කොත් කියලා එක එක වෙලාවට වෙනස් කරනවා. ඉතින් Gallery Lock එකක් දාගත්තම වැඩේ ගොඩ.













The Amazing Spider Man
මේ තියෙන්නේ Spider Man game එක කියලා දන්නවනේ. මෙම වසරේ ආපු දැවැන්ත සිනමා නිර්මාණයක් විදියට "The Amazing Spider Man" හඳුන්වාදෙන්න පුලුවන්. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එකක් Gameloft සමාගමෙන් නිර්මානය කරපු The Amazing Spider Man mobile game එකත් හා සමානවම ජනප්‍රියත්වයක් පවතිනවා.





මේ තියෙන්නේ ගොඩක් ජ්නප්‍රිය App. එකක්. මේකෙන් කරන්න පුලුවන් දේ තමයි අපිට හොයාගන්න බැරි සිංදුවක්. වෙන කොහේ හරි TV එකක හරි Radio එකක හරි ඇහෙන වෙලාවක. අපේ phone එකේ mic එක ඒ අදාල තැනට ලංකරලා button එක tap කලාම මේ App එකෙන් අදාල සිංදුවෙ විස්තර ලබාගන්න පුලුවන්. 


No comments:

Post a Comment