Sunday, December 2, 2012

Battery Solo Widget Pro v1.5


Battery Widgets වලින් simple widget එකක් තමයි Battery Solo Widget Pro v1.5 කියන්නේ. මේකේ වැඩි වැඩක් නෑ. Install කරලා Home Screen එකට widget එකක් විදියට add කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ Home Screen එකේදී Battery එකේ meter එක සියයට ගානක් විදියට පෙන්නනවා.

1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.
5. Click කරලා install කරගන්න.


No comments:

Post a Comment