Secret Codes

සාමාන්‍යයෙන් mobile phone එකක අනං මනං වැඩ කෑලි, විස්තර වලට අමතරව තව Technical Details වගේ දේවල් ‍රැස් කරලා තියෙනවනෙ. මේවට තමයි කියන්නේ "Secret Codes" කියලා. ඕවනම් ඉතිං දන්නවනේ. ඒත් ඉතින් අපි හැමෝටම ඔය හැම code එකක්ම මතක තියාගන්න උවමනාවක් නෑ. අර ‍රැස් කරලා තියෙනවා කිව්ව Technical Details කියවන්න තමයි. Secret Codes ඕනෙ වෙන්නේ... KeyPad එක use කරලා ඒ codes type කලාම අපිට අවශ්‍ය details ගන්න පුලුවන්.

ඔය පල්ලෙහා දීලා තියෙන Secret Codes ගොඩක් Android phones වලට එහෙම වැඩ. මේ blog එකෙන් කියන්නේ Samsung Galaxy Y - GT-S5360 ගැන විතරක් නිසා ඒ ගැන ඒ හැටි විස්තරයක් කරලා නෑ..

හැබැයි ඉතිං ඕං මේවා ජොලියට එහෙම කරන්නම් වාලේ කරන්න එපා. ඔට Factory Reset එකෙම typy කරපු ගමන්ව වැඩේ වෙනවා... මගේ ඕක කරන්න ගිහිල්ල phone එක බේරුනේ 99.99% න් ඈ. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් ඈ. මං නං දන්නෑ...



Secret Codes for Samsung Galaxy Y


*#*#4636#*#* phone information
*2767*3855# hard reset
*#*#7780#*#* factory reset
*#*#7594#*#* change end call/power option
*#*#197328640#*#* service mode
*#*#273283*255*663282*#*#* file copy screen (backup media files)
*#*#526#*#* wlan test
*#*#232338#*#* shows wifi mac address
*#*#1472365#*#* gps test
*#*#1575#*#* another gps test
*#*#232331#*#* bluetooth test
*#*#232337#*# shows bluetooth device address
*#*#8255#*#* gtalk service monitor

*#*#0283#*#* packet loopback
*#*#0*#*#* lcd test
*#*#0673#*#* melody test
*#*#0842#*#* device test (vibration test and backlight test)
*#*#2663#*#* touch screen version
*#*#2664#*#* touch screen test
*#*#0588#*#* proximity sensor test
*#*#3264#*#* ram version

codes to get firmware version information:
*#*#4986*2650468#*#* pda, phone, h/w, rfcalldate
*#*#1234#*#* pda and phone
*#*#1111#*#* fta sw version
*#*#2222#*#* fta hw version
*#*#44336#*#* pda, phone, csc, build time, changelist number






No comments:

Post a Comment