Tuesday, September 18, 2012

Multimedia Converter


මේ blog එකේ ලියලා තියෙන ගෝඩක් දේවල් සමහර අය දන්නවා. හැබැයි සමහර දේවල් මම මුල ඉඳලම කියලා දීලා තියෙන්නේ නොදන්න අයටත් එක්ක. නිසා මම පන්ඩිතයි කියලා එහෙම කියන්න එපා
දැන් මම මේ කියන්න හදන්නේ හැමෝම use කර Video converter එකක් ගැන. Samsung Galaxy Y (GT-S5360) phone එකටනම් video convert කරන්න හැටි අවශ්යතාවයක්ම නෑ මොකද මේ phone එකට ගොඩක්ම multimedia formats වැඩ කරන නිසා. උනාට අඩුම ගානේ video size එකවත් පොඩි කර ගන්න ඕනෙනම් මේ වගේ Video Converter එකක් ඕනේ වෙනවා.
මේක තමයි Xilisoft Video ConverterUltimate කියන්නේ....




1. මෙතනින් download කර ගන්න.
මේතනින් තියෙන්නේ එක version එකක් විතරයි. අලුත් version ඕනෙනම් torrent වලින් ගන්නකෝ.

2. ඕක සාමාන්යය විදියට PC එකට install කරලා හැම software එකක්ම කරන විදියට crack හරි serial number එක හරි දාලා වැඩේට enter වෙන්න.

3. දැන් ඔයා phone එකට import කරගන්න ඕනේ කරන Video එක හරි Videos set එකක්ම හරි drag කරලා දාගන්න. නැත්තම් Add Files කියන button එක click කරන්න.

4. හරි දැන් ඔය උඩ picture එකේ තියෙන විදියටම Profile එකට Android select කරලා, එක්කම Android (320x240) - H.264 Video කියන එක select කරන්න. (අපේ Galaxy Y එකේ resolution 240 x 320 නේ ඒක තමයි ඔය අනිත් පැත්තට, 320 x 240 කියලා තියෙන්නේ. මොකද Videos play වෙන්නේ landscape විදියටනේ..

5. ඔනෙනම් ඔය දකුණු පැත්තේ කෙලවරේම අයෙත් Profile කියලා තියෙන තැනින් Video එකේ quality එක වගේම audio quality එකත් ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්.

6. දැන් අර උඩම panel එකේ තියෙන නිල් පාට button එක press කරලා convert කර ගන්න. ටික වෙලාවකින් convert වෙල ඉවරවෙයි.

7. Convert උන videos සාමාන්යයෙන් out put එක පෙන්නනේ C: drive එකේ Videos වල. එක බලාගන්න ඔය උඩ picture එක යටම තියෙනවා "Destination" කියලා එතනට ගියාම ඔයා convert කරපු files බලා ගන්න පුලුවන්.


හරි.. මම කියලා දීපු ටික ඕනවටත් වඩා වැඩීද මංදා. කොහොම හරි ඔය කියලා තියෙන්නේ videos convert කරන හැටි විතරයි. මේ Converter එකට Video converter කියලා නම දාල තිබුනට, Audio, Image වගේ දේවලුත් convert කරන්න පුලුවන්.
 ඒකට කරන්න තියෙන්නේ අර Video වලදී Android කියලා තේරුවා වගේ. Audio Image කියලා select කන එක විතරයි. ඊට පස්සේ ආයෙත් දකුනු පැත්තේ කෙලවරෙ Profile එකෙන් quality එක හදලා convert කරන්න. "Destination" එකෙන් convert කරපු files ටික ගන්න.

ඔන්න ඔච්චරයි ඉතින්.....

Start Here


හරි එහෙනම්...

ඉස්සෙල්ලම Safety First එක නිසා Root කරන්න කලින් මේ දේවල් හොදට බලන්න.

* ඔයාගේ phone එක full charge කරලා තියෙන්න ඕනේ, එහෙම නැත්තම් අඩුම තරමින් 60% කට වඩාවත් charge කරලා තියෙන්න ඕනේ. මොකද එහෙම නැතුව low battery තියෙද්දී වැඩේට බැස්සොත් phone එක crash වෙන්න පුලුවන්.
----- phone එක විතරක් නෙමෙයි laptop එකක් හරහා මේ වැඩේ කරනවනම් ඒකේ battery එකත් හොඳට තියෙන්න එපැයැ. අනික Desktop එකක් නම් UPS එකක්වත් තියෙන්න ඕනේ. නැත්තම් දන්නවනේ ලංකාවේ third class electricity ගැන.
(මෙච්චර සීන් නෑ.. එක දිගට වැඩේ වෙන්න ඕනෙ නිසයි, මේව ගැන මතක් කලේ)


* ඔයාට phone එකෙන් ගන්න තියෙන contact වල ඉඳලා media file වෙනකම්ම backup කරලා තියාගන්න ඕනේ.

* Background Applications ඔය Anti-virus, battery checkup utilities වගේ දේවල් ඔක්කොම close කරන්න ඕනේ.

* වැඩේ පටන්න කලින් USB Debugging එක phone එකෙන් Enable  කර ගන්න.
මේ විදියට -->  Settings / Applications / Development

  • අනිත් එක තමයි, මේ  හැම වැඩක්ම ඉවර වෙනකම් Data cable එක phone එකෙන්නම් ගලවන්න එපා.



එහෙනම් උඩින් කියපු ටික කලානේ... දැන් පියවරෙන්, පියවර යමු.

1. මේකේ ඉල්ලන Root Package එක මෙතනින් Download කර ගන්න.

2. Samsung Galaxy Y (GT-S5360) phone එක computer එකත් එක්ක connect කරන්න. Data cable එකෙන විතරයි (ඕක මේ වැඩේ ඉවරවෙල අන්තිමට phone එකේ Samsung logo එක display වෙනකම්ම ගලවන්නනම් එපා)

3. අර ඉස්සෙල්ලා download කරපු Root Package එක extract කරන්න ඕනේ නෑ. එක SD card එකේ මුලටම දාන්න. වෙන කිසිම folder එකකට එහෙම නෙමෙයි.

4. Rooting වෙනකොට කීයටවත් USB" එක unplug කරන්න එහෙම එපා (ඕකනම් දහ සැරේකට වඩා කිව්වා)

5. Recovery mood එකට එන්න, phone එක switch off කරන්න.

6. Volume Up Key + Home Key + Power Button ඔය තුනම එක පාර press කරගෙනම ඉන්න. එතකොට Recovery mood එකට එනවා.

7. හරි දැන් ඔයා ඉන්නේ recovery mood එකේ. මේකෙ තියෙන ඒවා select කරන්න පුලුවන් Volume Up and Down keys වලින් විතරයි. එහෙම කරලා Update.zip එක select කරන්න.

8. ඒක select කලාට පස්සේ දැන් තමයි root වෙන්න පටන් ගන්නේ... ඒකට සාමාන්‍යයෙන් විනාඩි 10-15 ක් වගේ කාලයක් ගන්නවා. වෙලාව ඉතින් පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුලුවන්.

9. හරි.. දැන් root උනාට පස්සේ ඔයාගේ phone එක සාමාන්‍ය විදියට automatically boot වෙනවා. ඒ කියන්නේ ඔයාගේ phone එක දැන් root වෙලා ඉවරයි.

ජය වේවා....!!

දැන් ඔයාගේ Samsung Galaxy Y (GT-S5360) phone එකට පුලුවන් ඕනම Application එකක් limit එකෙන් පිට දාන්න... ඒ වගේම ඔයාගේ කැමත්ත පරිදි Custom ROM හරි Cyanogen Mod වගේ install කරන්නත් පුලුවන්.



No matter if you are sharing this blog or post.
But do not copy this as carbon copy or something like that, get some ideas from this post and do something in your own way. 

©Ashan Mihiranga Widyarathna. All rights reserved.

------------------------------------------------------------------------------------------------------------

Monday, September 17, 2012

How to Root

fds t

Android (Chapter VI)

මේ Android versions හැම එකේම market shares, ඒක use කරන device එක අනුව වෙනස් වෙනවා. Tablet Computers ගත්තොත් අද වෙනකොට තියෙන Tablet Computers වලින් 17% ක් ම run කරන්නේ Android Mobile OS එක. Smart Phones ගත්තොත් අද තියෙන Smart Phones වලින් 435 ක්ම run කරන්නේ Android Mobile OS එකෙන්. ඒ වගේම තමයි නම කියපු ගමන් ලෝකෙම දන්න එකම mobile OS එකත් Android ම තමයි. ඒකට හේතුව තමයි මේ දැන් කියපු mobile devices වල Android පංගුව වැඩි එක.

Android Mobile OS මෙච්චරටම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒකේ තියෙන කාර්යක්ෂමතාවයම නිසාම නෙමෙයි. මේ OS කලින් කිව්වා වගෙ Open Saurce නේ. ඒ නිසා mobile devices නිෂ්පාදකයින්ට නොමිලේම භාවිතා කරන්න පුලුවන් වෙලා තියෙන නිසාත් මෙහි ජනප්‍රියත්වය ගොඩක්ම ඉහලයි. එක පොදුවේ පිළිගන්න කරුනක්.

Android OS එක මේ විදියට නොමිලේ දෙන Google Inc. එක එය දියුණු කරන්නත් ලාභ ලබා ගන්නත් සල්ලි හොයා ගන්නේ Google Play හරහා විකුනන Apps. වලින්. ලෝකේ පුරාම තැන තැන ඉන්න Software Devolopers ලා 10,200 කට වැඩි ගානක් Google වලට මේ Apps. හදාලා විකුනනවා. ඒවයින් සමහර Apps. නොමිලේම දෙනවා. Google Inc. වලින් මේවා මහජනයාට download කර ගන්න පුලුවන් විදියට දෙන්නේ නොමිලේ සහ මිලට යි. මේ වෙනකොට Google Play හි තියෙන Apps. වලින් 67% ක් ම නොමිලේ ගන්න පුලුවන් වන අතර ඉතිරි 33% සල්ලී දීලා ගන්න පුලුවන්. සමාන්‍ය App. එකක මිල වෙන්නේ $3 වගේ ඉඳලා රුපියල් වලින් ගත්තොත් Rs1000/= ට මෙහා වගේ හොඳ App. එකක් වගේ ගන්න පුලුවන්. මේ විදියට Apps. විකුනලා ගන්න මුදල් අද වෙනකොට Google Inc. එකේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක් වෙනවා. මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ 2005 දී Google Inc. විසින් Android Inc. එක මිලදී ගෙන තියෙන්නේ $50 වගේ මිලකට, දැන් රුපියල් වලින් ගත්තොත් හයදහස් ගානකට වගේ. (අපේ රුපියල වෙනස් වෙනවා ඕං ඈ). ඒ කෙසේවෙතත් අද වෙනකොට Android වලින් Google Inc. එක  ලබා ගන්න ආදායම ඩොලර් බිලියන ගානක්.

ඕන්න ඕක තමයි Android වල කතාන්දරේ.....



BACK 
                                                                                           

Android (Chapter V)

මේ version වලට දාන අතුරුපස වල නම් English Alphebatical Order එකට තමයි දාලා තියෙන්නේ.
 -කප්කේක්(CupCake), ඩෝනට්(Donut), ඉක්ලෙයා(Eclair), ෆ්රොයෝ(Froyo), ජින්ජර් බ්රෙඩ්(Ginger Bread), හනීකොම්බ්(HoneyComb), අයිස්ක්රීම් සැන්ඩ්විච්(Ice Cream Sandwithch), ජෙලී බීන්ස්(Jelly Beans) කියන්නේ ටික තමයිඔය අන්තිමට තියෙන Jelly Beans කියන්නේ Android වල  අලුතම version එක.









BACK 
                                                                                                                                          

Android (Chapter IV)

Android Market (දැන්නම් Google Play ) පටන් ගත්ත මුලම කාලේ ඒකේ තිබුනේ Apps. බොහොම පොඩි ප්රමානයක්. පස්සේ 2009 මාර්තුවේදී ගාන 2300 ක් වුනා. ඊටත් පස්සේ 2011 ඔක්තෝබර් මාසය වෙන කොට ගාන 319,000 කි කියලා ගනන් බලලා තියෙනවා. එතකොට 2011 අවුරුද්ද ඉවර වෙනවා එක්කම Android Market (Google Play) වලින් ගන්න පුලුවන් උන ඔක්කොම Apps. ප්රමාණය 350,000 ක් වගේ  වුනා. ඊට අමතරව බැලුවොත් 2011 අවසන් වෙන විට ඔය කියපු Apps. වලින් download කර ගත්තු Apps. ගාන බිලියන 10ක් හෙවත් කෝටි දහසකටත් වඩ වැඩි වී ඇත.

Android වල ඉස්සෙල්ලාම හදපු වානිජ සංස්කරණය වුනේ Android 1.0. ඒක 2008 සැප්තැම්බර් 23 තමයි නිකුත් කළේ. ඉස්සෙල්ලාම හදපු Android version එකෙන් පණ ආපු පලමුවෙනි mobile device එක තමයි "HTC Dream -GI" කියන Smart Phone එක. එතන ඉඳලා Android වල අලුත් version එලියට එනවා. ඒක අද දක්වාම එනවා. ඒවා නම්කෙරෙන්නේ සුද්දන්ගේ අතුරුපස වල නම් වලින්. කියන්නේ Android කියන්නේ හරි රසවත් නේද...?








BACK 
                                                                                                                                   

Android (Chapter III)

මේ හැම දෙයක්ම ඉවර උනාට පස්සේ 2008 සැප්තැන්බර් 20 Android OS එකේ ඔක්කොම codes Google Inc. එකෙන් ප්‍රසිද්දියට පත් කලා. ඒ කිව්වේ හැමෝටම use කරන්න ඉඩ දීලා, හැබැයි අර කලින් කියපු නීති රාමුවටත් යටත්ව තමයි.. මේ codes වලට ගැලපෙන් අනං මං Applications නිර්මාණයට අනුබල දීමක් විදියට තමයි මෙහෙම codes ප්‍රසිද්දියට පත් කරලා තියෙන්නේ.

මේ විදියට හැඩ වැඩ කරලා Android OS එකේ run කරන්න පුලුවන් විදියට හදන Apps, හුවමාරු කරන්න විශේෂ තැනක් මීට කලින්ම එ කියන්නේ 2008 අගෝස්තුවේදීම Google Inc. විසින් හඳුන්වා දුන්නා. ඒකට කිව්වේ Android Market කියලා හැබැයි දැන්නම් මේකේ නම වෙනස්. දැන් කියන්නේ Google Play කියලා නම වෙනස් කලා කියලා කලින් තිබුන Apps. ටිකත් Google Play වල තියෙනවා. ඕනෑම කෙනෙක්ට Apps. හදලා Google Inc. එක්ක එකතු වෙලා ඔය කිව්ව Google Play වලට එකතු කරන්න. ඕනම කෙනෙකුට කිව්වේ ඉතින් ඕනෙම කෙනෙකුට තමයි. අපිටත් Android Apps. හදන්න පුලුවන්නම්. (Java දන්න අයටනම් ලේසියි) ඒ ඕනම App. එකක් ඔය place එකට දාන්න පුලුවන්. එහෙම හදපු ඕනම App. එකක් නොමිලේ දේන්නත් එහෙමත් නැත්තම් Google Inc. එකට විකුනන්නත් පුලුවන්. Google Inc. විසින් මිල දීලා ගත්තු ගොඩක්ම Apps. - Google Play වල විකුනන්න තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් හොඳ මට්ටමේ Apps. / Games Rs1000/= ට මෙහා වගේ ගන්න පුලුවන්. නොමිලේ දෙන ඒවත් ගොඩක්ම මේකේ තියෙනවා. මොන දේ උනත් ඕනම App. එකක් Google Play වලට දාන්නේ Google Inc. එකේ  අධීකෂණය යටතේ තමයි. එ කියන්නේ මේ කිසි දෙයක් ආවට ගියාට කරන්නේ නෑ ප්‍රමිතියක් ඇතුව තමයි හැම දෙයක්ම සිද්ද වෙන්නේ. මොකද ඉතින් Android වත්, Google  වත් ලංකාවෙ ඒවා නෙමෙයිනේ. තේරුනානෙ කියපු දෙ ?

කලින් කිව්ව විස්තරේ අනුවත් Android Mobile OS එක කියන්නේ ඉතා සම්පූර්ණ OS එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනෙ. ඕනම  mobile device එකකට හැලපෙන හැම software අට්ටියක් විදියට Android වල්දී ඉදිරිපත් කරනවා. Mobile device එකක් නිෂ්පාදනය කරන්නෙකු හෝ වේවා mobile device එකකට communication ලබා දෙන්නෙකුව වේවා, ඔය කාටත් ඕන කරන technical background එක Android වලදී ඒක සහජයෙන්ම පිහිටලා තියෙනවා.

Android OS එක තියෙන mobile device එකක්, ඒක අතේ තියාගෙන ඉන්න පුද්ගලයා කැමති ඕනම් service එකක්ම වගේ ලබලා දෙනවා. ඒ බලසම්පන්න කම ලැබෙන්නේ Google Play වලින් ලබා ගත හැකි Apps. වලින් තමයි. අනෙක් කාරනය Android device වලට Apps. දාන්න තියෙන ආරක්ෂාකරී ක්‍රමයත් Google Play තමයි. මොකද ඔයා use කරන device එක ඒකෙදී හරියටම දැනගෙන තමයි device එකට install වෙන්නේ.


BACK   
                                                                                                                                       

Sunday, September 16, 2012

Android (Chapter II)

Android මුලිම පටත් ගත්තේ ලොකු ගේමක් දෙන්න හිතාගෙනම. ඒ කිව්වේ Andy Rubin, Rich Miner, Nick Sears, Chris White  යන software engineer ලා සෙට් එකට ඕනෙ උනා පාවිච්චි කරන කෙනාගේ ඕනෑ එපා කල් හොදින් සපුරන්න පුලුවන් ජාතියේ OS එකක් හදන්න. ඒගොල්ලන්ගේ අරමුන උනේ ඒක තම්යි. ඒ අරමුනට ලං වෙන්න කියලා හිතාගෙන මේගොල්ලෝ 2003 දී Android Inc. එක පිහිටෙව්වා. ඒ උනත් අවාසනාවට සැලකිය යුතු ආදායමක් හොයාගන්න බැරි උනා. ඉතින් මේ Android Inc. එක බංකොලොත් වී ගෙන යද්දී තමයි Google Inc. එකේ දුර දක්නා ණුවනට පොං සිද්ද වෙන්න Andy Rubin ඇතුලු සේවක පිසිසත් එක්කම Google එක සල්ලි දීලම ගන්නවා.

2005 අගෝස්තුවෙ කරපු මේ deal එකෙන් පස්සේ mobile device වලට අලුත් ජාතියේ OS එකක් හදන්න පටාන් ගත්තා. ඒ Google Android කියන නමින්. Andy Rubin ගේ මූලිකත්වයෙන්, Google එක සෙට් එකයි දෙකම රොක් වෙලා මේ අලුත් OS එකේ වැඩේ ඉවර කලේ 2007. ඒක තමයි ඉතින් Android වලට මුල් කතාව.

Android mobile OS එක මූලිකව Linux Kernel හෙවත් ප්‍රධාන codes මුල් කරගෙන කරපු එකක්. XML, C, Java, C++ කියන computer languages වලින් තමයි Android  වල ගති ලක්ෂන කියන එව්වා තියෙන්නේ. තවත් ටිකක් විතර පැහැදිලි කලොත් මේකේ XML codes පේලි ලක්ෂ 30ක්, C codes පේලි ලක්ෂ 28, Java codes පේලි ලක්ෂ 21ක්, C++ codes ලක්ෂ 17.5 වහේ ගානක් තියෙනවා.

ඔය කියපු හැම එකක් එක්කම Android Mobile OS එක open source කියලා කියන්න පුලුවන්. ඒ කියන්නේ මේ OS එක කාටත් නොමිලේ අරගෙන තමන්ට ඕන විදියට වෙනස් කරලා, use කරන්න පුලුවන් ජාතියේ එකක්. හැබැයි ඉතින් එහෙම කියලා තමන්ට ඕන ඕන විදියට කපල, කොටලා දන්න බෑ. ඒක කරන්න ඕනේ එක්තරා නීති රාමුවකට යටත්වයි. ඒකෙන් කියන්නේ මේ Android වලට ලොක්කෙක් එහෙමත් නැත්තම් භාරකාරයෙක් ඉන්නවා. ඒකට කියන්නේ Open Handset Alliance කියලා.

Android OS එකේ මූල්ම version එක  හැදුවට පස්සේ 2007 නොවැම්බර් වලදී Google Inc. මූලුකත්වයෙන් තමයි Open Handset Alliance එක පිහිටෙව්වේ. ඒ ලෝක ප්‍රසිද්ද mobile phone සහ accesiries හදන companies වල එකමුතුවෙනුයි. Android OS එක හැකියාවන්ට ගැලපෙන්න mobile devices නිෂ්පාදනයත්,  අලුත් devices වලට ගැලපෙන්න Android OS එක දියුනු  කිරීමේ ක්‍රම ‍තෝරා බේරා ගැනීමත් Open Handset Alliance එකෙන්ම කරනු ලබයි.

                                     
BACK    
                                                                                                                                     

Android (Chapter I)













Samsung Galaxy Y (GT-S5360)  ගැනම ලිව්වට මොකෝ Android ගැනත් නොලියාම බැනේ. මොකද ඉතින් ඔය හැම එක එකක්ම දුවන්නේ Android උඩනේ...

අද ලෝකේ වැඩියෙන්ම ජනප්‍රියතම Mobile OS එක මොකක්ද කියලා බැලුවොත් ඉතින් උත්තරේ Android ම තමයි.
හැබැයි තව කතාවක් තියෙනවා. Apple Inc. එක චෝදනා කරනවා ඒ ගොල්ලන්ගේ codes උස්සලා තමයි Android බිහි වෙන්නේ කියලා. ඒ ගොල්ලෝ Android එකට විරුද්දව නඩු පවා දාලා තියෙනවා. ඔය Side to unlock, AI (අර ඇපල් වල සිරි ඈ..), Multi Touch වගේ දේවල් copy කලා කියලා. Steve Jobs එයාගේ චරිතාප්‍රදානයේදි ත් කියලා තියෙනවා Android එකෙන් වන්දි එයාට එපා. එයාගේ අරමුන Android අතුගා දැමීම බව. අතුගෑමනම් කෙසේ වෙතත්. Android වලට උපරිම තරගයක් දෙන එකම අනෙක් Mobile OS එක iOS කියලා කියන එකත් වරදක් නෑ. මොකද කියනවනම් Android OS එක දාල හදන mobile device තොගයක් ලෝකේ තියෙනවා. මේ අපේ Samsung, වගෙම Sony, AlcaTel, Motorola, HTC, Micromax සහ තවත් ලෝක ප්‍රසිද්ද brands තියෙනවා. ඒත් iOS mobile එක දාන්නේ Apple mobile devices වලට විතරයි. එහෙම වෙලත් Apple කෙලින් ඉන්නවා...
--
ඒ මොනවා උනත් වේගයෙන්ම උඩට එන්නෙනම් Android තමයි. ගෙවී යන හැම තත්පරයක් පාසාම ලොව පුරා විකීනී යන Android සහිත් Smart Phone ගනන 13 ක් කියලා තමයි ගනන් බලලා තියෙන්නේ. මාර වැඩේ නේ.. ඒ කතාව තව විදියකට බැලුවොත් එක දවසකට ලෝකෙට එකතු වෙන Android smart phones ලක්ෂ පනස්  දහසකට වැඩී. එහෙම බලද්දී දැන් ලෝකේ Android ගැජට් ගාන විසිකෝටියක්. ඒ කියන්නේ මිලියන වලින්නම් 200ක්...පිස්සු නෙ....

Android OS එකෙන් වැඩ කරන mobile phones කියලා කියන්නේ එක්කෝ Smart Phone වලට. ඒ කිව්වේ ඔය computers වලින් වගේ වැඩ කර ගන්න පුලුවන් mobile phone වලට. එහෙම නැත්තම් Tablet Computers ඒ කිව්වේ අතේ ගෙනියන්න පුලුවන් ඒව්වා ඈ.. එහෙම කිව්වට මේ දේවල් වලට අමතරව electronic books කියවන්න පුලුවන් ජාතියේ e-Readers වලටත්, internet use කරන්න ලේසි වෙන්න හදපු notebook computers, TV වලටත් මේ Android OS එක use කරන්න පුලුවන්.

ඇත්තටම කියනවානම් ඇයි තවත් mobile OS තිබිලත් මෙච්චර Android OS එකටම ලොලේ ලොල් ඈ.. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේද ? ඕවට හේතු එකක් නෙමෙයි ගොඩක් තියෙනවා.


BACK
                                                                                                                                      








                                 

Angry Birds Rio


Angry Birds කියන්නෙත් පොඩි game කෑල්ලක් එහෙම කිව්වට මෙක ගොඩක් ජනප්‍රියයි. ඉතින් කිසිම භෙදයක් නැතුව හැමෝම වගේ මේකට කැමතියි. අර මම කලින් කිව්ව Talking Friends සෙට් එක ඉස්සෙලම ආවේ iPhone වලට විතරයි වගේ මේකත් ආවේ iPhone  වලටම තමයි ඒ කිව්වේ iOS වලට විතරයි වැඩ. ඒත් පස්සේ ඕකත් Android වලටත් use කරන්න පුලුවන් විදියට හැදුවා.

Angry Birds Rio කියන්නේ Rio Movie එක මුල් කොටගෙන හදපු Angry Birds version ටික.  මේ හැම version එකක්ම වගෙ දැන්නම් පරනයි. ඒත් මේ game එකට ආස කරන කට්ටියනම් හැමදාම වගේ අලුත්. Touch Screen device වලට නැතුවම බැරි game එකක් කියලා මේකට කිව්වත් වැ‍රැද්දක් නෑ..

මේ Angry Birds වල version ටිකම වගේ Google Play වල නම free දෙනවා... ඒත් කරදරකාර advertiestment වලින්නම් පිරිලා. අනික හැම option එකක්ම වැඩත් නෑ. මම මේ දීලා තියෙන (මම නෙමෙයි crack කලේ ඈ...) file එකේ ඔය කිසි කරදරයක් නෑ. ඔයාගේ Galaxy Y එකට නියමෙට වැඩ කරනවා.
  එහෙනම් දාගෙනම බලන්නකෝ.





1. ඉස්සෙල්ලම .rar file එක PC එකට download කර ගන්න.
2. PC එකේ කොහේට හරි extract කර ගන්න.
3. ඒකෙන් .apk file එක විතරක් phone එකේ කොහේ හරි copy කර ගන්න.
4. ඊට පස්සේ phone එකෙන් ඒ file එක open කරලා, install කරන්න.
5. හරි දැන් game එක install වෙලා ඉවරයි. දැන් menu එකෙන් හරි නැත්තම් එතනම හරි open කරන්න.


ඔන්න ඔච්චරයි වැඩෙ...






Raging Thunder 2

Raging Thunder 2 කියන්නේ පොඩි පහේ car game එකක්. මමත් ජොලියට වගේ දාගෙන ඉන්නේ මේක. ඉතිං වැඩි වැඩ නෑ.. අමුතුවෙන් කරන්න කිසි දෙයක් නෑ...





photo ටිකනම් ලස්සනයි නේද.. ? නෑ නෑ බයවෙන්න එපා. phone එකේදිත් ඔය වගේම තමයි.

1. ඉස්සෙල්ලම .rar file එක PC එකට download කර ගන්න.
2. PC එකේ කොහේට හරි extract කර ගන්න.
3. ඒකෙන් .apk file එක විතරක් phone එකේ කොහේ හරි copy කර ගන්න.
4. ඊට පස්සේ phone එකෙන් ඒ file එක open කරලා, install කරන්න.
5. හරි දැන් game එක install වෙලා ඉවරයි. දැන් menu එකෙන් හරි නැත්තම් එතනම හරි open කරන්න.

ඔන්න ඔච්චරයි වැඩෙ...







Saturday, September 15, 2012

Assassins's Creed

Assassins's Creed කියන්නේ හැමෝම වගේ කැමති game එකක් PC game එකක් විදියටනම් බොහෝම ජනප්‍රියයි. ඊට පස්සේ mobile game එකක් විදියටත් ගොඩක් වැඩ දාපු game එකක්. ඒත් අවාසනාවකට වගේ අපේ Samsung Galaxy Y වලට මේ game එක දාන්න් බෑ.. !
 බෑ කියලා බෑනේ දැන් අපි බලමු කොහොමද මේකත් Galaxy Y" එකට ඔබා ගන්නේ කියලා.....

මේකට phone එකේ ඕනෙ කරන Requirements බලමු.
---
  ඔය ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ game එක install කරන එක පොඩි ගේමක්.. හැමෝටමත් එහෙම්මම නෑ ඉතිං.. හරියටම කරන්න .. තමංගේ අත්වැරදි වලින් වෙන සීන් වලට මම නම් වග කියන්නේ නෑ ඕං.. ඒත් ඉතිං වැරදි වැරදි කරන එකයි වටින්නේ.
මොනවා උනත් මතක තියා ගන්න.. මේ වැඩේ Samsung Galaxy Y එකට පිටින් යන ක්‍රමයක් කියලා. මම මේ බය කරනවා  නෙමෙයි.. මමවත් වගකීම භාර ගන්නේ නෑ කියලා විතරයි කියන්නේ...

1. මේ game එක වැඩ කරන්නේ Android 2.3.6. (Gingerbread) ඉඳලා උඩට තියෙන vesions වල විතරයි
2. phone එක අනිවාරෙන් root කරලා තියෙන්න ඕනේ...
3. Chainfire 3D and the three plugins ඔයාගේ phone එකට install කරලා තියෙන්න ඕනේ
4. පල්ලෙහා දීලා තියෙන විදියටම කරන්න....

* * The first level of game is quite laggy but other levels work neatly * *








**Root කිරීමේ පිළිවෙල
dsf sd sfs sd fs 


**Chainfire 3D and three plugins install කරන පිළිවෙල
1. මෙතනින් download කර ගන්න
2. සාමාන්‍ය විදියට install කර ගන්න
3. Achive එක ඔයාගේ SD card එක විතරක් unzip කර ගන්න (වෙන folders වල නෙවෙයි ඈ..)
4. දැන් chainfire 3D open කරලා, plugin install කරන්න යන්න.
5. අර plugins search කරනවා ඕයා copy කරපු තැනින්
6. ඊට පස්සේ ඒ පෙන්නන plugins install කරන්න.


**game එක install කර run කිරීමේ පිළිවෙල
1. මෙතනින් .apk file එක download කර ගන්න.
2. game data මෙතනින් download කර ගන්න.
3. ඔය දෙකම ඔයාගේ SD card එකට copy කර ගන්න. (වෙන folders වල නෙවෙයි ඈ..)
4. දැන් .apk file එක install කරලා, done කරන්න. (open කරන්න එපා)
5. දැන් install කලාට පස්සේ, game data folder එක "gameloft/games/" directory එකට move කරන්න.
6. ඊට පස්සේ "Chainfire 3D" එක open කරලා ඒකේ "Default OpenGL Settings" වලට යන්න.
7. හරී... දැන් "Reduce Texture Quality and reduce texture size" කියන එක tick (හරි ලකුන) දාන්න.
8. දැන් plugin use කරන්න යන්න.  (Just below reduce texture size) and select POWERVR ඈ...
9. දැං හොඳ හුස්මක් අරගෙන game එක open කරන්න...





Talking Friends


මේ app එක ඉස්සරමනම් ආවේ iPhone වලට විතරයි. ඒත් දැන් iPhone වලට එන හොඩක් දේවල් Android OS වලටත් වැඩ කරන්න පුලුවන් විදියට හදල තියෙනවා. ඒක හින්දම Android / iOS කට්ටිය ඒ තරම් ඇයි හොඳයියකුත් නෑ කියලා කට්ටිය දන්නවා ඇතිනේ. දන්නැත්තම් දැන් දැන ගන්නකෝ.

මෙකෙන් මම දෙන්න හදන්නේ... Talking Friends app සෙට් එකක්ම එකට . මේව ඉතින් මම crack කරලා ගත්ත දේවල් නෙමෙයි. මමත් ගත්තේ කොහෙන් හරි torrent එකකින්ම තමයි. මේ blog එකෙන් විස්තර කරන්නේ Samsung Galaxy Y නිසා. බය වෙන්ඩ දෙයක් නෑ. මේ Talking Friends ලා සෙට් එකම Galaxy Y එකට ගින්දර වගේ වැඩ. පොඩීම අවුලක් තියෙන්නේ මේ apps phone එකට install කලාම පොඩි MB ගානක් phone එකෙන්ම download කරගන්න ඕනේ එච්චරම නෑ ,.. MB 2 - 3 වගේ තමයි. ඒත් පාඩු නැනේ.. full vesion එකම තියෙනවා. මේ apps වලින් සමහර ඒවා free දුන්නට , එක්කෝ මල කරදර කාර advetiestments යනවා . අනික හැම option එකක්ම වැඩ කරන්නෙත් නෑ. මේ මං කියලා තියෙන ටිකේ ඔය එක කරදරයක්වත් නෑ....



මෙන්න මේ කස්ටිය තමයි ඉන්නේ...

1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here





1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here






























1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here







ඔය අන්තිමට ඉන්න ගිරා පෝතකයගෙන්නම් වැඩක් නෑ.. ඒත් Galaxy Y එකටනම් වැඩ ඈ.. කොහොම උනත් මේ Talking Friends ලා Android 2.2 සිට.. වැඩ කරනවා කියලා තමයි තියෙන්නේ. මම ලියන්නේ Galaxy Y phone එක ගැන විතරක් නිසා ඒවා ඒ හැටි හොයලා නෑ...



එහෙනම් ඔක්කොම හරි...
වෙන වැඩක් නැත්තම් බලන්න මම ඔය app එකෙන් record කරපු video එකක්..... ඕක බලලා "මූට පිස්සු" කියලා එහෙම කියන්න එපා ඈ....




Introduce

මේ තියෙන්නේ මගේ phone එක වැඩි වැඩ නෑ.. simple එහෙම කිව්වට එහෙම්මම නෑ.. කොහොම උනත් android වලින් තියෙන bujet friendly phone එකක් කියල මේකට කිව්වට වැ‍රැද්දකුත් නෑ.




















මේකෙ තියෙන වැඩ කෑලි ගැන ඉස්සෙල්ලා බලමුකෝ.. කෙටියෙන් තමයි තියෙන්නේ..
  හැමෝම දන්න GSM Arena site එකෙන් තමයි මේ ගැන විස්තර කරල තියෙන්නේ. ඕනෙන්ම ඔය site එකට ගිහිල්ලා phones compair කරන්නත් පුලුවන් කියලා කට්ටිය දන්නවානේ...

GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900
3G NetworkHSDPA 900 / 2100
Announced2011, August
StatusAvailable. Released 2011, October
BODYDimensions104 x 58 x 11.5 mm
Weight97.5 g
DISPLAYTypeTFT capacitive touchscreen, 256K colors
Size240 x 320 pixels, 3.0 inches (~133 ppi pixel density)
MultitouchYes
- TouchWiz UI
- Touch sensitive controls
SOUNDAlert typesVibration, MP3 ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotmicroSD, up to 32GB
Internal180 MB, 290 MB user available RAM
DATAGPRSYes
EDGEYes
SpeedHSDPA, 7.2 Mbps
WLANWi-Fi 802.11 b/g/n, Hotspot functionality
BluetoothYes, v3.0 with A2DP, HS
USBYes, microUSB v2.0
CAMERAPrimary2 MP, 1600x1200 pixels
FeaturesGeo-tagging
VideoYes, QVGA@15fps
SecondaryNo
FEATURESOSAndroid OS, v2.3.5 (Gingerbread)
CPU830 MHz ARMv6
SensorsAccelerometer, proximity, compass
MessagingSMS(threaded view), MMS, Email, Push Email, IM
BrowserWAP 2.0/xHTML, HTML
RadioStereo FM radio with RDS
GPSYes, with A-GPS support
JavaYes, via Java MIDP emulator
ColorsMetallic gray, white / changeable back covers in pearly white, dark black, fruity orange, bubblegum pink and silver platter
- SNS integration
- MP4/WMV/H.264 player
- MP3/WAV/eAAC+ player
- Organizer
- Image/video editor
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa integration
- Quickoffice document viewer
- Voice memo/commands
- Predictive text input (Swype)
BATTERYStandard battery, Li-Ion 1200 mAh
Stand-byUp to 850 h (2G) / Up to 540 h (3G)
Talk timeUp to 17 h (2G) / Up to 6 h 20 min (3G)
MISCSAR US0.57 W/kg (head)     0.64 W/kg (body)    
SAR EU0.66 W/kg (head)    
Price group
TESTSDisplayContrast ratio: 625:1 (nominal)
LoudspeakerVoice 66dB / Noise 65dB / Ring 66dB
Audio qualityNoise -87.0dB / Crosstalk -76.9dB