Android OS

    Android කියන්නේ ලෝකේ දැනට තියෙන හොදම සහ ජනප්‍රියතම Mobile OS එක. අපේ Samsung Galaxy Y (GT-S5360) run කරන්නෙත් මේ OS එක උඩ තමයි.
Galaxy Y එක Android version එක තමයි 2.3.4  එහෙමත් නැතතම් Ginger Bread. මේ vesion එක අනිත් vesion එක්ක බලද්දී පොඩි ජනප්‍රියත්වයක් තියෙනවා. මොකද Ginger Bread වලට පස්සෙත් තව versions ආවට සමහර Smart Phone වලට තාමත් original  එන්නේ ඔය version එහෙම එන්නේ ඊට පස්සේ ආපු Android Versions හොඳ නැතුව එහෙම නෙමෙයි ඈ.. Samsung එකේම බැලොවොත් Galaxy S, Galaxy SII, Galaxy Note වගේ වලත් original ම ආවේ ඔය Ginger Bread තමයි.

 ඇත්තටම Android හැදුන හැටි, ඒක devolop කරන විදිය වගේ ගොඩක් දේවල් ටිකක් කෙටියෙන් මේ පල්ලෙහා තියෙන posts කියෙව්වොත් දැනගන්න පුලුවන් වෙයි.



ඔය තියෙන Chapters වල click කරලා පිළිවෙලට කියවන්න.....




Android (Chapter – I)

Android (Chapter – II)

Android (Chapter – III)

Android (Chapter – IV)

Android (Chapter – V)

Android (Chapter – VI)




No matter if you are sharing this blog or post.
But do not copy this as carbon copy or something like that, get some ideas from this post and do something in your own way. 

©Ashan Mihiranga Widyarathna. All rights reserved.

------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment