Monday, September 17, 2012

Android (Chapter V)

මේ version වලට දාන අතුරුපස වල නම් English Alphebatical Order එකට තමයි දාලා තියෙන්නේ.
 -කප්කේක්(CupCake), ඩෝනට්(Donut), ඉක්ලෙයා(Eclair), ෆ්රොයෝ(Froyo), ජින්ජර් බ්රෙඩ්(Ginger Bread), හනීකොම්බ්(HoneyComb), අයිස්ක්රීම් සැන්ඩ්විච්(Ice Cream Sandwithch), ජෙලී බීන්ස්(Jelly Beans) කියන්නේ ටික තමයිඔය අන්තිමට තියෙන Jelly Beans කියන්නේ Android වල  අලුතම version එක.









BACK 
                                                                                                                                          

No comments:

Post a Comment