Saturday, February 16, 2013

Viber : Free Calls & Messages


 Viber කියන්නේ 100% ක් ම නිකම් දෙන කිසිම කරදරකාර advertising ක්‍රමයක් නැති service එකක්. නොමිලේම මුලු ලෝකයක්ම connect කරන්න පුලුවන් වටිනා service එකක්.
ලෝකයේ මිලියන ගානක් මිනිස්සු තමන්ගේ Smart Phone හරහා මේ සේවාව ප්‍රයෝජනයට ගන්නවා, එකිනෙකාට text කරන්න, photo, video යවන්න ඒ වගේම HD quality එකෙන් calls ගන්න පවා මේ 100% ක්ම free service එක ලබා ගන්නවා. ඔයා ලෝකයේ කොහේ හිටියත් අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ mobile number එක ඔයාගේ phone එකේ contact list එකේ තියෙනවනම්, ඒ වගේම ඔය දෙන්නා ලගම Viber app. එක තියෙනවානම් කිසිම අවුලක් නැතුවම අර ඉස්සෙල්ලා කියපු calls, text, photos යවන්න පුලුවන්. මේ ක්‍රමයේදී use වෙන්නේ ඔයාගේ phone එකේ data connection එක විතරයි. එහෙමත් නැත්තම් WiFi තමයි. ඔයා phone එකට data package එකක් activate කරගෙන නැති උනත්. පොඩි ගානකට text යවන්න මේ service එකෙන් පුලුවන්. අනෙක් එක තමයි දැං ගොඩක් අය MMS use කරන්නේ නෑ.. මොකද සාමාන්‍යනෙ MMS එකකට Rs 3 ++ වඩා යන නිසා. ඒත් මේ Viber නිසා එච්චර ලොකු ගානක් යන්නේ නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ඒ කියන්නේ සත ගානකට මොකක් හරි photo එකක් / video එකක් වගේ දෙයක් අනෙක් පැත්තේ ඉන්න Viber user ට යවන්න පුලුවන්. එතකොට credits යන්නේ Mega Byte වලට විතරයි ... ඔයා data package එකක් activate කරලනම් ගොඩක් වාසියි.. මොකද එතකොට අඩු වෙන්නේ data package එකේ Mega Byte විතරයි. ඒ නැතත් normal call charges වලට වඩා අඩුයි...!! උදාහරනයකට Airtel 25 Card එකක් දැම්මනම් ගොඩක් වෙලා call කරන්න පුලුවන්. මේකෙදී ඉස්සෙලම කිව්ව වගේ අනෙක් කෙනා ලගත් Viber app. එකක් තියෙන්න ඕන කිව්වම ඒක එක්තරා අවාසියක් කියලා හිතුනත් මේ service එකේ තියෙන තවත් වාසිදායකම දෙයක් තමයි. මේ calls / text / photo / video වගේ දේවල් Viber හරහා use කරද්දී ඔයාගේ අදාල Call / video / text / photo එක ලබා ගන්න එහා පැත්තේ ඉන්න කෙනා online ඉන්න ඕනේ නෑ ... ඔයා මොකක් හරි දෙයක් යවපු ගමන්ම ඒක එහා පැත්තේ කෙනාට එවලෙම ලැබෙනවා. 

මේ විදියට viber වලින් text කරන අතරෙම facebook වගේ emoticons, stickers යවන්නත් පුලුවන්. 

. viber කියන්නේ එහෙම කරදරයක් නැති App. එකක්. ඒ වගේම තමයි මේ app. එක 100%ක් ම free.. කරදරකාර addsවලිත් තොරයි. .. ඒත් ඉතින් android phone එකෙන්ම download කරන්න වෙන නිසා 9MB වත් යන නිසා තමයි. මේ .apk file එක දෙන්නේ. මේ දීලා තියෙන්නේ .apk file එක නිසා වැඩ කරන්නේ android phones වලට විතරයි. අනෙක් phones වලට දාගන්න ඕනෙනම් www.viber.com එකට ගිහිල්ලා බලන්න.




1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.


Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here

Sunday, January 20, 2013

Oxford English Dictionary Second Edition

ලෝකයේ තියෙන පිලිගත්ත English Dictionaries වලින් උඩින්ම තියෙන Dictionary එකක් තමයි Oxford English Dictionary කියලා කියන්නේ. මේකේ එක එක කාලේට update වෙවී එනවා. සාමාන්‍යයෙන් මේ dictionary එකේ printed edition එක පි‍ටු බර ගානක්. එත් ඒ එක්කම CD/DVD එකක් එක්කම තමයි මේ dictionary එක එන්නේ. Android ආවට පස්සේ ලෝකයම පිලිගත්ත Oxford English Dictionary එකත් App. එකක් විදියට ඇවිල්ලා තියෙනවා. මේ දීලා තියෙන්නේ Oxford English Dictionary Second Edition එකයි. මීට පස්සෙත් එක එක version ඇවිල්ලා ඇති. ඒත් ඒ ගැන එච්චර හොයන්න එප.. English Dictionary එකක් mobile එකෙන් use කරනවනම්, මේ දීල තියෙන version එක හොඳටම ඇති. ඇත්තටම කියනවනම් වැඩිත් එක්ක. තවත් දෙයක් තමයි මේ Dictionary එක Galaxy Y එකට වගේම ඕනම basic Android device එකකටමත් කිසි අවුලක් නැතුව වැඩකරන් වටිනා භාණ්ඩයක් ඈ...

එහෙනම් දාගෙනම බලන්න. වැඩි space එකක් යන්නෙත් නෑ. අනවශ්‍ය විදියට games දාගන්නවට වඩා මේ වගේ වැදගත් එකක් දාගන්න එක හැම දේකටම හොදයි. Full version එකම කිසි අවුලක් නැ‍ටුවම තියෙනවා.

1. මෙතනින් Download කර ගන්න.
2. extract කරගන්න.
3. .apk file එකත් කොහෙට හරි copy කරගන්න ("Mobile System" folder එකට නෙවෙයි)
4. ඒ එක්කම ඒක click කරලා install කර ගන්න. Open කරන්න එපා...!!
5. Download කර ගත්ත package එකේ තියෙන "Mobile System" folder එක ගන්න.
6. මේකේ "Mobile System" කියන folder එක ඒ විදියටම SD card එකට copy කරගන්න.
7. දැං ඉවරයි Open කරන්න.