Monday, December 10, 2012

Download Instructions


** මෙම Blog අඩවියෙහි රදවා ඇති සියලුම Apps, Games, Widgets, and Utilities රඳවා (upload කොට) තිබෙන්නේ "MediaFire" free hosting සේවාව හරහාය.

** එම ගොනු වලට අදාල සියලුම links  - adf.ly යන සේවාව හරහා කෙටි URL බවට පත් කොට ඇත.






** මෙම blog අඩවියේ විවිධ ලිපි වලට අදාලව ඇති "Download" යන තැන් යොමු කල විට ස්වංක්‍රීයව වෙනත් Tab එකක් ඔස්සේ විවෘත වේ.
    එහිදී ඔබට ප්‍රථමයෙන් දැක ගත හැකි වන්නේ "adf.ly shorten URL" අඩවියයි... එම නිසා Download කිරීමට අදාල ගොනුව විවෘත වීමට ප්‍රථම තත්පර 5 ක කාලයක් බලා සිටීමට සිදුවේ....



** ඉන් පසුව තිබෙන "SKIP AD" යන කහ පැහැති ස්ථානය වෙත යොමු වීමෙන් Download කිරීමට අදාල ගොනුව වෙත යොමුවේ.




**  Download කිරීමට අදාල ගොනුව කොළ පැහැති "Download" යන ස්ථානය වෙත යොමු කිරීමෙන් ලබා ගත හැක. ඉක්මන් download වීමක් ඔබට අවශ්‍යනම් "Internet Download Manager"(IDM) මෘදුකාංගය ඔබගේ පරිගනකයේ ස්ථාපිත කර ගන්න.





** Download කර ගත් පසු අදාල ගොනුව තිබෙන්නේ "WinRAR" මෘදුගාංගය යටතේ සම්පීඩනය (compress) කිරීමෙනි. එය නිෂ්කර්ෂය (extract) කිරීම සඳහා ඔබගේ පරිගනකයේ "WinRAR" නොමැතිනම් එය ස්ථාපිත කර ගත යුතුය.





** අදාල ගොනුව extract කර ගත් පසු ඔබට අවශ්‍ය වන නමට අදාලව folder එකක් දැක ගත හැක. එය තුල ඇති නැවතත් අදාල නමට file එකක් ඇත. එය ".apk" file එක වේ. ඔබට අදාල file එක පහසුවෙන් දැක ගත හැක. මෙම folder එකෙහි ඇති අනෙකුත් files යනු blog එකෙහි හා ලිපියට අදාල files පමනි. ඒවා බොහෝවිට "JPG" හා "Text" යන ආකාරයෙන් ඇත. මෙයින් ඔබ ගත යුත්තේ ".apk" file එක පමනි.


** අදාල .apk file එක ඔබගේ ජංගම දුරගතනය වෙත ඇතුලත් කර ගත යුතුය.
සාමාන්‍යයෙන් Google Play හර Apps ලබා ගන්න මෙන් නොවන නිසා App එක හෝ Game එක හෝ Widget එක ජංගම දුරකථනයේ ස්ථාපිත කර ගැනීමට ප්‍රථම මෙම ක්‍රියාවලිය සිදු කල යුතුය...
----------- Settings ---> Applications ---> මෙතනට ගොස් "Unknown Sources" යන ස්ථානය "tick" කරන්න (නිවැරදි ලකුණ ඇතුලත් කරන්න)

** ඉන් පසුව අදාල .apk file එක ජංගම දුරගතනය හරහා ගොස් click කිරීමෙන් ස්ථාප්ත (Install)  වීම සිදුවේ. අවසාන වශයෙන් "Open" හෝ "Done" ලෙස ලබා දීමෙන්   App එක හෝ Game එක හෝ Widget එක ක්‍රියා කරවිය හැක.


------------------------------------------


මෙමගින් Download කිරීමේ සිට Install කිරීම දක්වා පැහැඳිලිව හා සරලව දක්වා ඇත. තවත් දැන ගනීමට යමක් වෙතොත් ashanmihiranga@live.com යන e-mail ලිපිනය හරහා විමසන්න. 


No comments:

Post a Comment