How to Root



ඉස්සෙල්ලම බලමු Rooting කියන දේ අපේ Samsung Galaxy Y (GT-S5360) - phone එකට ගැලපෙන විදිය ගැන.
--
Android OS එක run කරන mobile devices වලින් හොදම, ඒ කියන්නේ OS එකත් එක්ක හොදටම ගනුදෙනු කරන්න පුලුවන් ඉස්සරහින්ම තියෙන brands වලින් ගොඩක්ම දැන් තියෙන්නේ Samsung, SONY වගේ තමයි.

ඉතින් මේ Samsung එකේ Android වලින් run කරන්න හදපු Smart Phones වලින් සාමාන්‍යයෙන් Budget Friendly phone එකක් විදියට ඉස්සෙලත් කිව්වා වගේ Galaxy Y එක හඳුන්වන්න පුලුවන්. මේකේ ලංකාවෙදී Company warrany එක්කම වෙන්නේ Rs21,900 ඔයිට වඩා ඉතින් අඩුවටත් ඕනේ තරම් තියෙනවා. මම දැන් ඔය මිල ගනන් ගැන මෙතනදී කියන්නේ නෑ... මොනවා උනත් හොඳ phone එකක්. ඕය පල්ලෙහා තියෙන fetures වලටත් අමතරව තව බලන්න ඕනෙනම් Samsung site එකට ගිහිල්ලම බලන්නකො.

Display
Technology: 262,000 Color TFT Full-Touch Display

Resolution: 240 x 320 pixel  : Size: 3" 

Platform
Android™ v2.3.5 (Gingerbread) 

Processor
832MHz Processor 

User Interface
TOUCHWiZ v3.0 User Interface (up to 7 pages widget desktop) 

Camera
2.0 Mega-pixel
Shooting Mode: Single Shot, Smile Shot, Panorama
Scene Mode: Normal, Landscape, Night, Party/ Indoor, Sunset, Dawn, Fall color, Candlelight and Backlight 

Design
Dimension(H x W x D): 104 x 58 x 11.5mm

Weight: 97g
Color+: Metallic Gray

Band
UMTS (900/ 2100 MHz)+ GSM (850/ 900/ 1800/ 1900 MHz)

Network and Data
HSDPA 7.2Mbps/ 3G / EDGE / GPRS

Memory
User Memory: 160MB
External Memory: Support microSDHC card (up to 32GB)


මම ඔය උඩ කියලා තියෙන ටිකම කලින් මේ blog එකේම Introduction එකේදිත් කිව්වා. මට කියන්න ඕනේ. මේ phone එක Android OS තියෙන baranded phone එකක් විදියට මිලෙන් අඩුයි. ඒ නිසාම අනෙක් samsung වලම හරි තව branded mobile එක්ක (China ක‍ටු නෙමෙයි ඈ..) සාපෙක්ශ කලාම fetures එහෙමත් අඩුයි.

ඉතිං මේ Root කරනවා කියලා කරන්නේ ඔය දීලා තියෙන limit එක පන්නලා ටිකක් perfomance වැඩි කරන දෙයක් ගැන. එහෙම කියලා ඉතින් හැම දෙයක්ම වැඩි කටන්නත් බෑ. මොක්ද නැති දේවල් මවන්න යෑ.. හැබැයි රජෝ rooting කියන්නේ පොඩ්ඩක් විතර risky වැඩක්.  ඒ නිසා මේ කියලා තියෙන දේවල් හරියට කර ගන්න බැරුව තමන්ගේ අත්වැරදීමකින් phone එකට sorry කියන්න උනොත් ඒකට මමවත් blog එකවත් වග කියන්නේ නෑ.
Risk එක ගන්න කැමති අය විතරක් වැඩේට බහින්න. මේක කාලාම ගොඩක් වාසියි මොකද, හොඳ games \ Apps. වගේ සුපිරි බඩු ඊට පස්සේ ඔයාගේ Galaxy Y එකට කිසි අව්ලක් නැතුව වැඩ.

එහෙනම් හොද හුස්මක් අර ගෙනම වැඩේට බහින්න......

මෙතනින් පටන් ගන්න.

No comments:

Post a Comment