Wednesday, October 24, 2012

Gallery Lock Pro













ඇත්තටම මොකටද Gallery Lock එකක් phone එකකට. මාර පර්ශ්නයක් නේ...? කිසි ප්‍රශ්නයක් නෑ. මෙහෙම එකක් ගොඩක් අයට ඕනේ වෙනවා තමන්ගේ ඔය personal එව්වා, මෙව්වා හංගන්න. මම දන්න පොරක් ඉන්නවා මෑන් ඒ phone එක අපෙන් හංගන්න මාර වැඩ දාන්නේ. Phone lock එක, අපි දැක්කොත් කියලා එක එක වෙලාවට වෙනස් කරනවා. ඉතින් Gallery Lock එකක් දාගත්තම වැඩේ ගොඩ.

Google Play වල මේකේ තියෙන්නේ free version එක, ඒකේ කරදරකාර advertisements වලින් පිරිලා. ඒත් මේ මම දෙන්න යන්නේ ඔය කරදර නැති තවත් අමතර වැඩ කෑලි ටිකක් විතර තියෙන full version එක. ඒ කියන්නේ Gallery Lock Pro එක. මේක මේ විදියට free ම ගන්න පුලුවන්. මේ දීලා තියෙන Link එකෙන් .rar file එක download කරලා, .apk file එක විතරක් phone එකේ කොහෙට හරි දාගෙන install කර ගන්න. ඉස්සෙල්ලම use කරද්දී password එක විදියට 3 නේ ඉලක්ම් සෙට් එකක් දීල ඉතුරු ටික ඔයාම කරගන්න.


මේ version එකේ තියෙන වැඩ කෑලි ටිකක් බලමු..

* items වෙන වෙනම lock කිරීමේ හැකියාව

* ලස්සන designs

* Gallery එකේ තියෙන ඕනෙම එකක් lock කිරීම

* Pattern lock විදියට සැඟවීම

* App එකත් hide කිරීමේ හැකියාව



මොන හැකියාව තිබුනත් මේ App එක uninstall කරන්න කලින් අනිවාරෙන්ම ඔයා lock කරපු හැම item එකක්ම unlock කරලා ඉන්න ඕන, නැත්තම් ඒවට sorry.com තමයි... ඒකත් මතක තියාගන්න.



මෙන්න එහෙනම් Download කර ගන්න....


Monday, October 1, 2012

Artificial Intelligent Voice Control (AIVC)


මේකත් නියමයි කියන්න පුලුවන් App. එකක්. Artificial Intelligent (කෘතිම බුද්ධිය) එකක්. කියන්නේ අපේ commands වලට අනුව මේක වැඩ කරනවා. අපි අහන ප්රශ්න වලට උත්තර දෙන දේවල් මේකට කරන්න පුලුවන්. Commands වලට අනුව calls ගන්න message යවන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. අපි ඉන්නේ කොහෙද වගේ දේවල් ඇහුවම automatically location එක පෙන්නන්න මේ App. එකට පූලුවන්.
Artificial Intelligent එකක් මුලින්ම සාමාන් මිනිස්සුන්නට use කරන්න පුලුවන් විදියට එලියට දැම්මේ Apple Inc. එකේ founder - Steve Jobs විසින්. Apple iPhone 4S එකට දාපු Siri,, AI එක. ඊට පස්සේ Samsung වලින් "S Voice" කියලා ඊට සමානම App. එකක ආවා, මතකේ හැටියට ඒක දාල ආපු Samsung මුල්ම phone එක තමයි Samsung Galaxy SIII එක. ඔය S Voice එක Apple එකේ Siri වගේ කියලා නඩුත් ගියා.
 ---- ඕවා ඉතින් අපිට වැඩක් නෑ මම මේ කියන්න යන්නේ අපේ Samsung Galaxy Y එකටත් ඔය වහේ ගැජට් එකක් දාගන්න පුලුවන්. Galaxy Y විතරක් නෙමෙයි Android 2.2 වලින් උඩ වගේ තියෙන ගොඩක් phones වලට මේක වැඩ කරනවා. AI එකේ කොහොමත් free version එකක් තියෙනවා Google Play වලම.- (link) |  ඒවගේම pro version එක සල්ලි දීලා ගන්නත් පුලුවන්. free version එකෙන් music player එක on කරන්න කිව්වම, ඒකේ කෙල්ල කියනවා සීන් කොරන්ඩ pro version එක ගන්න ඕනේ කියලා. කෙල්ලත් මාර කතා කියන්නේ ! මම නිකමට ඇහුවා මගේ phone එක මොකක්ද කියලා, මේකි කියපි.. මාව check කරන්ඩද එහෙම ඇහුවේ කියලා.. මොනවා උනත් App. එක නම් සුපිරි.


Pro version එකත් මේ විදියට ගිහිල්ලා free ගන්න පුලුවන් ...  Download
ඕකේ තියෙන .rar එක extract කරලා .apk file එක phone එකේ කොහෙට හරි දාලා click කරලා install කරන්න.