Thursday, November 15, 2012

The Amazing Spider Man


     මේ තියෙන්නේ Spider Man game එක කියලා දන්නවනේ. මෙම වසරේ ආපු දැවැන්ත සිනමා නිර්මාණයක් විදියට "The Amazing Spider Man" හඳුන්වාදෙන්න පුලුවන්. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එකක් Gameloft සමාගමෙන් නිර්මානය කරපු The Amazing Spider Man mobile game එකත් හා සමානවම ජනප්‍රියත්වයක් පවතිනවා. මේ game එකේ HD verson එකනම් අපේ Samsung Galaxy Y එකට වැඩ කරවන්න root කරන්න වෙනවා. ඒත් මේ තියෙන්නේ HD game එක නෙවෙයි. ඒ උනට කිසිම ප්‍රශ්නයක් නැතුව ,root කිරීමක්ද අවශ්‍ය නැතුවම මේ දැන් දීලා තියෙන The Amazing Spider Man අපෙ Galaxy Y එකට ලේසියෙන්ම දාන්න පුලුවන්.


මෙතනින් Download කරගන්න. ඔය .rar එක extract කරලා. .apk file එක විතරක් අරගෙන phone එකේ කොහෙට හරි copy කරලා install කර ගන්න. 


No comments:

Post a Comment