Android Market (
දැන්නම්
Google Play
ඈ)
පටන් ගත්ත
මුලම කාලේ ඒකේ
තිබුනේ Apps.
බොහොම පොඩි
ප්
රමානයක්.
පස්සේ
2009
මාර්තුවේදී ඒ ගාන
2300
ක් වුනා.
ඊටත්
පස්සේ 2011
ඔක්තෝබර් මාසය වෙන
කොට ඒ ගාන
319,000
කි කියලා ගනන්
බලලා තියෙනවා.
එතකොට
2011
අවුරුද්ද ඉවර වෙනවා
එක්කම Android Market (Google
Play)
වලින් ගන්න පුලුවන්
උන ඔක්කොම Apps.
ප්
රමාණය 350,000
ක් වගේ වුනා.
ඊට අමතරව බැලුවොත්
2011
අවසන් වෙන විට
ඔය කියපු Apps.
වලින්
download
කර ගත්තු Apps.
ගාන බිලියන
10
ක් හෙවත් කෝටි
දහසකටත් වඩ වැඩි වී ඇත.
Android
වල ඉස්සෙල්ලාම හදපු වානිජ
සංස්කරණය වුනේ Android 1.0.
ඒක 2008
සැප්තැම්බර් 23
තමයි
නිකුත් කළේ.
ඒ ඉස්සෙල්ලාම හදපු Android version
එකෙන්
පණ ආපු පලමුවෙනි
mobile device
එක තමයි "HTC Dream -GI"
කියන Smart Phone
එක.
එතන
ඉඳලා Android
වල අලුත්
version
එලියට එනවා.
ඒක
අද දක්වාම එනවා.
ඒවා නම්කෙරෙන්නේ සුද්දන්ගේ
අතුරුපස වල නම් වලින්.
ඒ
කියන්නේ Android
කියන්නේ හරි රසවත්
නේද...?
BACK
No comments:
Post a Comment