බෑ කියලා බෑනේ දැන් අපි බලමු කොහොමද මේකත් Galaxy Y" එකට ඔබා ගන්නේ කියලා.....
මේකට phone එකේ ඕනෙ කරන Requirements බලමු.
---
ඔය ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ game එක install කරන එක පොඩි ගේමක්.. හැමෝටමත් එහෙම්මම නෑ ඉතිං.. හරියටම කරන්න .. තමංගේ අත්වැරදි වලින් වෙන සීන් වලට මම නම් වග කියන්නේ නෑ ඕං.. ඒත් ඉතිං වැරදි වැරදි කරන එකයි වටින්නේ.
මොනවා උනත් මතක තියා ගන්න.. මේ වැඩේ Samsung Galaxy Y එකට පිටින් යන ක්‍රමයක් කියලා. මම මේ බය කරනවා නෙමෙයි.. මමවත් වගකීම භාර ගන්නේ නෑ කියලා විතරයි කියන්නේ...
1. මේ game එක වැඩ කරන්නේ Android 2.3.6. (Gingerbread) ඉඳලා උඩට තියෙන vesions වල විතරයි
2. phone එක අනිවාරෙන් root කරලා තියෙන්න ඕනේ...
3. Chainfire 3D and the three plugins ඔයාගේ phone එකට install කරලා තියෙන්න ඕනේ
4. පල්ලෙහා දීලා තියෙන විදියටම කරන්න....
* * The first level of game is quite laggy but other levels work neatly * *
**Root කිරීමේ පිළිවෙල
dsf sd sfs sd fs
**Chainfire 3D and three plugins install කරන පිළිවෙල
1. මෙතනින් download කර ගන්න
2. සාමාන්‍ය විදියට install කර ගන්න
3. Achive එක ඔයාගේ SD card එක විතරක් unzip කර ගන්න (වෙන folders වල නෙවෙයි ඈ..)
4. දැන් chainfire 3D open කරලා, plugin install කරන්න යන්න.
5. අර plugins search කරනවා ඕයා copy කරපු තැනින්
6. ඊට පස්සේ ඒ පෙන්නන plugins install කරන්න.
**game එක install කර run කිරීමේ පිළිවෙල
1. මෙතනින් .apk file එක download කර ගන්න.
2. game data මෙතනින් download කර ගන්න.
3. ඔය දෙකම ඔයාගේ SD card එකට copy කර ගන්න. (වෙන folders වල නෙවෙයි ඈ..)4. දැන් .apk file එක install කරලා, done කරන්න. (open කරන්න එපා)
5. දැන් install කලාට පස්සේ, game data folder එක "gameloft/games/" directory එකට move කරන්න.
6. ඊට පස්සේ "Chainfire 3D" එක open කරලා ඒකේ "Default OpenGL Settings" වලට යන්න.
7. හරී... දැන් "Reduce Texture Quality and reduce texture size" කියන එක tick (හරි ලකුන) දාන්න.
8. දැන් plugin use කරන්න යන්න. (Just below reduce texture size) and select POWERVR ඈ...
9. දැං හොඳ හුස්මක් අරගෙන game එක open කරන්න...

No comments:
Post a Comment