Sunday, September 16, 2012

Angry Birds Rio


Angry Birds කියන්නෙත් පොඩි game කෑල්ලක් එහෙම කිව්වට මෙක ගොඩක් ජනප්‍රියයි. ඉතින් කිසිම භෙදයක් නැතුව හැමෝම වගේ මේකට කැමතියි. අර මම කලින් කිව්ව Talking Friends සෙට් එක ඉස්සෙලම ආවේ iPhone වලට විතරයි වගේ මේකත් ආවේ iPhone  වලටම තමයි ඒ කිව්වේ iOS වලට විතරයි වැඩ. ඒත් පස්සේ ඕකත් Android වලටත් use කරන්න පුලුවන් විදියට හැදුවා.

Angry Birds Rio කියන්නේ Rio Movie එක මුල් කොටගෙන හදපු Angry Birds version ටික.  මේ හැම version එකක්ම වගෙ දැන්නම් පරනයි. ඒත් මේ game එකට ආස කරන කට්ටියනම් හැමදාම වගේ අලුත්. Touch Screen device වලට නැතුවම බැරි game එකක් කියලා මේකට කිව්වත් වැ‍රැද්දක් නෑ..

මේ Angry Birds වල version ටිකම වගේ Google Play වල නම free දෙනවා... ඒත් කරදරකාර advertiestment වලින්නම් පිරිලා. අනික හැම option එකක්ම වැඩත් නෑ. මම මේ දීලා තියෙන (මම නෙමෙයි crack කලේ ඈ...) file එකේ ඔය කිසි කරදරයක් නෑ. ඔයාගේ Galaxy Y එකට නියමෙට වැඩ කරනවා.
  එහෙනම් දාගෙනම බලන්නකෝ.





1. ඉස්සෙල්ලම .rar file එක PC එකට download කර ගන්න.
2. PC එකේ කොහේට හරි extract කර ගන්න.
3. ඒකෙන් .apk file එක විතරක් phone එකේ කොහේ හරි copy කර ගන්න.
4. ඊට පස්සේ phone එකෙන් ඒ file එක open කරලා, install කරන්න.
5. හරි දැන් game එක install වෙලා ඉවරයි. දැන් menu එකෙන් හරි නැත්තම් එතනම හරි open කරන්න.


ඔන්න ඔච්චරයි වැඩෙ...






No comments:

Post a Comment