Sunday, September 16, 2012

Raging Thunder 2

Raging Thunder 2 කියන්නේ පොඩි පහේ car game එකක්. මමත් ජොලියට වගේ දාගෙන ඉන්නේ මේක. ඉතිං වැඩි වැඩ නෑ.. අමුතුවෙන් කරන්න කිසි දෙයක් නෑ...





photo ටිකනම් ලස්සනයි නේද.. ? නෑ නෑ බයවෙන්න එපා. phone එකේදිත් ඔය වගේම තමයි.

1. ඉස්සෙල්ලම .rar file එක PC එකට download කර ගන්න.
2. PC එකේ කොහේට හරි extract කර ගන්න.
3. ඒකෙන් .apk file එක විතරක් phone එකේ කොහේ හරි copy කර ගන්න.
4. ඊට පස්සේ phone එකෙන් ඒ file එක open කරලා, install කරන්න.
5. හරි දැන් game එක install වෙලා ඉවරයි. දැන් menu එකෙන් හරි නැත්තම් එතනම හරි open කරන්න.

ඔන්න ඔච්චරයි වැඩෙ...







No comments:

Post a Comment