මේකත් නියමයි කියන්න
පුලුවන් App. එකක්. Artificial Intelligent (කෘතිම බුද්ධිය)
එකක්. ඒ කියන්නේ
අපේ commands වලට අනුව
මේක වැඩ කරනවා.
අපි අහන ප්රශ්න වලට
උත්තර දෙන දේවල්
මේකට කරන්න පුලුවන්.
Commands වලට අනුව calls ගන්න message යවන්න
වගේ ගොඩක් දේවල්
කරන්න පුලුවන්. අපි
ඉන්නේ කොහෙද වගේ
දේවල් ඇහුවම automatically location එක පෙන්නන්න
මේ App. එකට පූලුවන්.
Artificial Intelligent එකක්
මුලින්ම සාමාන්‍ය
මිනිස්සුන්නට use කරන්න පුලුවන්
විදියට එලියට දැම්මේ
Apple Inc. එකේ founder - Steve
Jobs විසින්. Apple iPhone 4S එකට දාපු
Siri,, AI එක. ඊට පස්සේ
Samsung වලින් "S
Voice" කියලා ඊට සමානම
App. එකක ආවා, මතකේ
හැටියට ඒක දාල ආපු Samsung මුල්ම phone එක
තමයි Samsung Galaxy SIII එක. ඔය
S Voice එක Apple එකේ Siri වගේ කියලා
නඩුත් ගියා.
ඕකේ තියෙන .rar එක extract කරලා
.apk file එක phone එකේ කොහෙට
හරි දාලා click කරලා
install කරන්න.


No comments:
Post a Comment